පා පැදියෙන් ගමන් යමු.



අද අලුයම 03 සිට ක්‍රියාත්මක වූ පරිදි ඉන්ධන මිල ඉහල දැමීමට ලංකා I.O.C සමාගම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. 

ඊයේ දින (23) රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ මිල සූත්‍රයට අනුව මෙම වැඩි කිරීම සිදුකිරීමට අනුමැතිය හිමිව තිබෙනවා. 

ඒ අනුව ඉදිරියේදී  සති දෙකකට වරක් හෝ මසකට  වරක් ඉන්ධන මිල සංශෝධනය වීමට නියමිතයි.

ඒ අනුව නව මිල ගණන් මෙසේය.

Petrol 92 - පැවති මිල - රු. 338 වැඩිවීම රු 82⬆️  නව මිල - 420 ✅

Petrol 95 - පැවති මිල - රු 373  වැඩිවීම රු 77 ⬆️ නව මිල - 450 ✅

Auto diesel - පැවති මිල - රු 289 වැඩිවීම රු 111 ⬆️ නව මිල - 400✅

Super diesel- පැවති මිල- රු 329 වැඩිවීම රු 116 ⬆️ නව මිල- 445✅

නවතම පුවත් දැනගැනීමට පිවිසෙන්න 

Web - www.sritimesnews.com

Telegram- SRI TIMES NEWS

We Make Your Dailies Informative

https://t.me/Sritimesnews4

Post a Comment

Previous Post Next Post