අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2 185 කින් ඉහල දමා තිබෙනවා. ඒ අනුව නව මිල සටහන් වන්නේ රුපියල් 4 860 ක් ලෙසිනි.
එසේම කිලෝ ග්‍රෑම් 05 සිලින්ඩරයක නව මිල 1 945 ක් ලෙසත් කිලෝ ග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල 910 ලෙසත් ඉහල යන බවයි ලිට්‍රෝ සමාගම දන්වා සිටින්නේ.
Tags
local
