Homelocal සමාජවාදී තරුණ සංගමයේ ආණ්ඩු විරෝධය. bySRI TIMES -3/18/2022 11:46:00 AM 0 අද දින උදෑසන 10 ට ටෙක්නිකල් හංදියෙන් ආරම්භ කළ සමාජවාදී තරුණ සංගමයේ ආණ්ඩු විරෝධී රැලිය මේ වන විට සාර්ථකව පැවැත්වේ.සම්පත් විකිණීම, අකාර්‍යක්ෂම රාජ්‍ය පාලනය, ඩොලර් අර්බුදය මුල් කරගනිමින් මෙම රැලිය පැවැත්වේ. Tags local Facebook Twitter