යුක්‍රේන අර්බුදය මධ්‍යයේ ෆින්ලන්තය නේටෝ සංවිදානය සමග සම්බන්ධ වුවහොත් ෆින්ලන්තයටත් බරපතළ යුධමය සහ දේෂපාලන ප්‍රතිවිපාක අත්වීමට ඉඩ ඇති බවට රුසියාව අනතුරු අඟවා තිබෙනවා.
රුසියාව හා යුක්‍රේනය අතර ඇතිවී තිබෙන යුධමය තත්වය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් තම මතයන් ඉදිරිපත් කර ඇති අතර මාධ්‍ය හමුවකදී ෆින්ලන්තයේ අගමැති සන්නා මැරීන් පවසා සිටියේ, ෆින්ලන්තයේ මිලිටරි සන්ධානගත නොවීමේ ප්‍රතිපත්තිය මත උතුරු යුරෝපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමේ වැදගත් සධකයක් ලෙසයි.
Tags
International