2020 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ.



2020 වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණය කරන ලද ප්‍රතිඵල අන්තර්ජාලයට එක් කර තිබෙනවා. මෙසේ නැවත සමීක්ෂණය කරන ලද ප්‍රතිඵල සංඛ්‍යාව 32,528 කි. මෙම ප්‍රතිඵල www.donets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සදහන් කර සිටියේ.

වාර්තාකරණය - Sri times news



Web - www.sritimesnews.com
Telegram- SRI TIMES NEWS
We Make Your Dailies Informative
https://t.me/Sritimesnews

Post a Comment

Previous Post Next Post